Friday, August 2, 2013

ජනතාව සාමකාමීව විසුරුවාලීමට පොලිස් කැරළි මර්දන ඒකකය යැවීමට හැකීයාව තිබියදී :-

ජනතාව සාමකාමීව විසුරුවාලීමට පොලිස් කැරළි මර්දන ඒකකය යැවීමට හැකීයාව තිබියදී :-යුධ හමුදාව යෝදා ජනතා අවශයැතා පාගා දැමීම ජන පිඩකයන්ගේ පොදු හැඩයයී.අද අපේ රට මුහුණ දී තිබෙන මානව අයීතීවාසිකම් පිළිබද ගෝලිය පිඩනයට මෙවැනි අසෝබන සිදුවීම් වලින් තව තව ත් සාක්ෂි ලබා දීම් රටේ අනාගතයට බරපතල අභියෝගයැකී .ජනතාව පෙළ ගැසිය යුත්තේ වත්මන් පරපුරෙත් , අනාගත පරපුරෙත් , රටේ අනා ගතයත් වෙනුවෙනි !එසේ නොමැතිව ඒ,ජා,පයෙන් පනින පුද්ගලය්න් පිළිබද කතාකීරීමේන් ඔබේ දරු මුණුබුරුවන්ගේ අනාගතයත් , අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් තවදුරටත් ගිලා බසිනු ඇත.,,,,, අමතක කරන්න එපා,,,,,,,වීසදූම ඔබේ ළග තිබෙන බව‍ .උක්ත අයිතීන් පිළිබදවැ නිවැරදි පියවරවල් තනී තනීව ක්‍රියාත්මක කිරීම හොදටම ප්‍රමානවත් බවද අමතක නොකිරීම ඔබේ දරුවන්ගේ අනාගතයට කරණ  කදිම අයෝජනයකී .

No comments:

Post a Comment