Thursday, October 18, 2012

Global Warming :

Global Warming :

1 comment:

  1. සංස්කෘතියක් නොමැති ප්‍රාග්ධනයට ඔබේ රටේ අනාගතය යටපත් වී ඇත !

    සංස්කෘතියක් නොමැති ප්‍රාග්ධනයට වර්තමාන ලංකාව යටත් වී ඇති බව හොදින්ම පැහැදිලි වනුයේ අදායම් බෙදී යාමේ විෂමතාවය 100% දක්වා ඉහළ ගොස් ඇති හෙයිනි .

    යලි ඇති නොවන හා යලි ඇතිවන යන දෙවර්ගයේම සොබාසම්පත් ඕනෑම රටක පොදු ජනයාගේ වර්තමාන හා අනාගත වටිනාකම්ය.

    එසේ වුවත් දේශපාලනිකව බලවත් දුෂිත ධනවතුන් සංවිධානාත්මකව රටේ යලි ඇති නොවන සොබා සම්පත් තමන් සතු කරගන්නා අතරම පැය 24 සිසාරාම පරිසරයට එරහි දේශපාලන ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කර ඇත .

    ඊට සමගාමිව කුඩු ,එතනෝල්,ප්‍රමුක අතිභයානක නොයෙක් මාරාන්තික මත්ද්‍රව්‍ය , රට පුරා තොග පිටින් බෙදා හරිනුයේද සංස්කෘතියක් නැති ප්‍රාග් ධනයට හිමිකම්කියන දේශපාලනික සබදතා ඇති නුතන ධනවතුන්මය.

    රේස් බුකි කරුවන් ,ස්ත්‍රී දුෂකයන්,මිනීමරුවන්,කූටලේඛන මගින් ජනයාගේ නිශ්චල ,චංචල දෙපළ පවරා ගන්නා සවිධානාත්මක දේශපාලන සබදතා ඇති දීප ව්යාපප්ත කල්ලි, කොටස් වෙළද පොළ වංචා කරණ බලවතූන් ,රේගූ හා අනෙකුත් බදු වංචා කරණ දේශපාලන සබදතා ඇති ධනවතුන් හේතුවෙන් අපේ රටේ අනාගතය විනාශ වෙමින් ඇත .

    සංස්කෘතියක් නොමැති ධනවතුන් තව තවත් දේශපාලනිකව බලවත් වුවහොත් පොදු ජනයා අන්ත අසරණ වනු ඇත .

    අතිගෞරවණිය මල්වතු මහා නායක හිමියන් පසුගිය දිනකදී ප්‍රකාශ කලේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවයි.

    නීතියක් නොමැති රටක බහුතරයේ අනාගතය කෙසේ වනු ඇත්ද ?

    ReplyDelete