Wednesday, September 2, 2015

රනිල් වික්‍රමසිංහ යනු අනාගතයෙන් වඩා වැඩි කොටසක් වර්තමානයට ඇතුලත් කිරීමට හැකියාව ඇති ඉතා බලවත් නායකයෙකි ..

රනිල් වික්‍රමසිංහ යනු අනාගතයෙන් වඩා වැඩි කොටසක් වර්තමානයට ඇතුලත් කිරීමට හැකියාව ඇති ඉතා බලවත් ආර්ථික සමාජීය පමනක් නොව විද්‍යා - තාක්ෂණික ක්ෂත්‍රය හා මානව සම්පත් සංවර්ධනය හා බැදුණු අධ්‍යාපන සංවර්ධනයේ තිරසර බලවත් දැක්මකින් පරිපූර්ණ සහ ඒවා රට තුල අභ්‍යාස කොට රටට තිරසර දියුණුව ලබාදිය හැකි නායකයාය .පිරිපුන් ,ඉවසීමෙන් සපිරි ,දසත පැතිරුණු දැණුමෙන් සිතන රනිල් වික්‍රමසිංහ මැතිදුන් ගෝලීයකරණය, ගෝලීය උණුසුම්වීම, ගෝලීය සිසිල් වීම ,ගෝලීය අදුරුවිම ,ජනගහන වර්ධනය, නවෝත්පාදක කෘෂිකර්මානත්ය, නැවත ඇති නොවන ස්වභාවික සම්පත්, තිරසර කාර්මික සංවර්ධනය හා යටිතල ව්‍යුහමය සංවර්ධන අංශ වන ආර්ථික ,ප්‍රවාහන ,බලශක්ති , සමාජ යටිතල පහසුකම් ,දැනීම් යටිතල ව්‍යුහය මෙන්ම ,වත්මන් හා අනාගත පරපුරද ,රටේ පරිසරය ද ,ඉතිහාසයද පමණක් නොව බුදුදහම ප්‍රමුක ආගමික චින්තනයේද මහා දැනීමක් මෙන්ම ගෝලීය මට්ටමෙන් ඒ පිලිබදව ශාස්ත්‍රීය හැදෑරීමක් ඇති මහා ප්‍රමාණික බුද්ධිමතෙකි . එම නිසාම 1947 ස්විස්ටර්ලන්තයේදී ආරම්භ වූ මොන්ට් පෙලරින් ( The Mont Pelerin Society) සංවිධානයේද කීර්තිමත් සාමාජිකයෙකි.

(Friedrich August von Hayek) ආරම්භ වී ෆ්‍රෑන්ක් නයිට් (Frank Hyneman Knight ) ශ්රී මත් කාර්ල් පොපර් (Sir Karl Raimund Popper ) ලුඩවයිග් වොන් මිසෙස් (Ludwig von Mises) ජෝසෆ් ස්ටිග්ලර් (Joseph Stiglitz) ජෙෆ්රි ඩේවිඩ් සාච්ස් (Jeffrey David Sachs) මිල්ටන් ෆ්රිඩ්මන් (Milton Friedman) මොරිස් ඇලිස් (Maurice Allais) ග්රේd බෙකර් (Gary Becker) වර්නන් ස්මිත් (Vernon Smith ) ෆ්රෙAඩ්රෝ ශුර්ඩ් ද්රෝන් (Pedro Schwartz Gir on) මහාචාර්ය ලෙනාර්ඩ් ලිග්ගිඕ (Professor Leonard P. Liggio) මහාචාර්ය ක්රි ස්ටීන් වැට්රි්න් (Professor Christian Watrin) මහාචාර්ය වික්ටෝරියා කර්සන් ( Professor Victoria Curzon) ආදී ආර්ථික විද්යාව පිළබද විදවතුන් සියගණනක් සමග අදහස් හුවමාරු කරගන්නා වූ ඔහු එම සංවිධානයේ කෙතරම් කීර්තිමත්ද යත් එතුමන් 2002 දී අගමැති වූ වහාම එම සංවිධානයේ විශේෂ රැස්වීමක් අපේ රටේදී පවත්වන ලදී .නොබෙල් ත්‍යාග ලාභී ආර්ථික විද්වතුන් රාශියකගේ අදහස් පිළබදව පුලුල් අවබෝධයක් ඇති ආසියාවේ විශිෂ්ටම පමනක් නොව අවංකම නායකයාද වනුයේ රනිල් වික්‍රමසිංහයන්ය .